ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය වැඩි වේ..

Report

2025 අප්‍රේල් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ උද්ධමනය ප්‍රකාශයට පත් කෙරේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 අප්‍රේල් මාසය සඳහා ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික උද්ධමනය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, 2025 මාර්තු මාසයේදී -1.9%ක් ලෙස වාර්තා වූ උද්ධමනය, 2025 අප්‍රේල් මාසයේදී -0.8%ක් දක්වා ඉහළ ගොස් ඇත.

[LTA0DI1

ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, 2025 මාර්තු මාසයේදී 0.8%ක්ව තිබූ අතර, එය 2025 අප්‍රේල් මාසයේදී 2.9%ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඩිලිවරි අරන් ආ තරුණයා තාරකාවට කළ විපත

ඩිලිවරි අරන් ආ තරුණයා තාරකාවට කළ විපත

එසේම, ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මාර්තු මාසයේදී -4.1%ක්ව තිබූ අතර, එය 2025 අප්‍රේල් මාසයේදී -3.7%ක් දක්වා ඉහළ ගොස් ඇත.

ChatGPT වලින් ඔයත් වැඩ ගන්නවද? හැබැයි ආයෙ ChatGPT පාවිච්චි කරන්නෙ පරිස්සමට

ChatGPT වලින් ඔයත් වැඩ ගන්නවද? හැබැයි ආයෙ ChatGPT පාවිච්චි කරන්නෙ පරිස්සමට