තායිලන්ත හිටපු අගමැති තක්සින්ට වසරක සිරදඬුවමක්

Report

තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රා මහතාට වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම සිර දඬුවම නියම කර ඇත්තේ රාජ්‍යයට බලපාන තීරණාත්මක නඩුවකින් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වසර 15ක පිටුවහල් ජීවිතයකින් පසුව 2023 වසරේදී තායිලන්තයට අනපේක්ෂිත ලෙස නැවත පැමිණි 76 හැවිරිදි තක්සින් මහතා, වංචා සහ බලය අයුතු ලෙස භාවිතා කිරීමේ චෝදනාවලට යටත්ව වසර අටක සිර දඬුවමකට හාමකට ලක්වූවාය.

රාජිත සේනාරත්නට ඇප

රාජිත සේනාරත්නට ඇප

ඉන්පසු රජු විසින් ඔහුගේ සිර දඬුවම වසරක් දක්වා අඩු කරන ලද අතර, ඔහුගේ වයස හේතුවෙන් පසුව නිදහස් කර තිබේ.

චෝදනාවල බරපතලකම තිබියදීත්, හිටපු අග්‍රාමාත්‍යවරයා කිසිදු අවස්ථාවක සිරගෙදර ගතව නොමැති අතර, සෞඛ්‍ය ගැටලු හේතුවෙන් රෝහලක රැඳී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල