මාලිමාවේ ලොක්කෙක්ගේ ඥාති ඉඩමක ගංජා වගාවක් වැටලුවයින් ආණ්ඩුව උණුසුම් කළ සිද්ධිය - රටම බලා සිටි නඩුවට ලැබුණු නියෝගය

Report

අද (02) දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ඥාතියෙකුට අයත් බව කියන ඉඩමක තිබූ ගංජා වගාවක් වැටලීමේ සිද්ධියකට අදාළව පැවති නඩුවකින් සූරියකන්ද පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි නිදහස් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇඹිලිපිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෙම පැමිණි‍ල්ලෙන් සැකකරු මුදාහැරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 123 වගන්ති ප්‍රකාරව බවට කියැවිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහි පැමිණිල්ලක් කල් යයි - නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහි පැමිණිල්ලක් කල් යයි - නියෝගයක්

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (02) දිනයේ චෝදනා ගොනු කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබූ අවස්ථාවකදීයි.

එසේම ඇඹිලිපිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් මෙම සැකකරුට එරෙහිව සිද්ධිය වූ ඉඩමට අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බියගැන්වීම ඇතුළු චෝදනා 03ක් යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මේ අතර සැකකරු වෙනුවෙන් නීතිඥ පුංචිහේවා පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කර තිබුණා.

කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල

කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න