හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහි පැමිණිල්ලක් කල් යයි - නියෝගයක්

Report

මෑතකදී ජාත්‍යන්තර කාන්තා දිනය දා කුරුදුවත්ත පොලිස් වසම තුළ මංමාවත් අවහිර කරමින් වීදි නාට්‍ය පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් ජනවාරි මස 25වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.

අඳාළ පැමිණිල්ල අද(02) දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ කැඳවා තිබෙනවා.

කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල

කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල

එහිදී කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම සිද්ධියට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් මේ වන තෙක් ලැබී නොමැති බවයි.

එබැවින් මෙම නඩුකරය ‍යළි ජනවාරි මස 25වන දින කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින නීතිපති උපදෙස් සම්බන්ධ කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් නියම කර ඇත.

හෙට ඉඳන් පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු වෙයි - එමීර් රාජ්‍යය රට පුරා ක්‍රියාත්මක වන පරිදී නවතම ඉන්ධන මිල සංශෝධනය නිකුත් කරයි

හෙට ඉඳන් පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු වෙයි - එමීර් රාජ්‍යය රට පුරා ක්‍රියාත්මක වන පරිදී නවතම ඉන්ධන මිල සංශෝධනය නිකුත් කරයි

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න