මගේ ජීවිතේ වෙන්න ඕන ඔක්කොම මට වුණා බනින හැමෝටම මම මෙතනින් යද්දී උත්තරයක් දීලා යන්නම් චන්දිමාල් සංවේදී වෙයි[PHOTOS]

Report

ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ කියන්නෙ සමාජ මාධ්‍ය ඇතුළේ වගේම කලා තරු අතරේ පවා කතාබහට ලක්වෙන චරිතයක්. ඒ ඔහුගේ දක්ෂතාවය නිසා.

හැබැයි මීට කාලෙකට කළින් ඔහුව බොහෝ දෙනා විවේචනය කරනවා එක්තරා නර්තන අංගයක් නිසා.

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

එදා ඔහු ඊට පිළිතුරක් නොදුන්නත් ඔහු පහුගිය දවසක ඒකට හොඳ පිළිතුරක් දීලා තිබුණා.

ඒ ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් ජනප්‍රිය නර්තන රියැලිටි වැඩසටහනක විනිසුරුවරයෙක් විදිහට එක්වෙලයි.

මේ ඒ පිළිබඳව ඔහු තැබූ කෙටි සටහනක්,

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

”මීට අවුරුදු 17 කට කලින් මම නිරෝශා පෙරේරා එක්ක සිරස නාලිකාව එනවා. ඒ සිරස Dancing Star season 1 වැඩසටහනේ freelance makeup artist කෙනෙක් විදිහට .ඒ එද්දී මාව දන්න කිසිම කෙනෙක් නෑ. මම ලග තිබ්බෙ මගෙ make up box එකයි මගෙ හැකියාවයි විතරයි . එතනින් මම රෝසි සේනානායක මැතිණිය ඇතුලුව ලංකාවෙ කලාකරුවන් අදුරගන්නවා. Sirasa reality එක්ක film program එක්ක වැඩ කරන්න උපරිම නිදහස ලැබෙනවා . ඒ මම ඇස් දෙකට දැකලාවත් නැති මනුස්සයෙක් නිසා. එතුමන් අද ජීවතුන් අතර නැති වුනත් එතුමා නිසා මම වගේම ජීවිත ගොඩක් ගොඩදාපු මනුස්සයෙක් . අද මම මගේ මහගෙදර වුන සිරසට එන්නේ හැමදේම තියෙන මනුස්සයෙක් විදිහට මගේ ජීවිතයේ වෙන්න ඕන හොදම දේත් වුන මට නරකමදේත් වුන මට දැන් හැමදේම දරාගන්න පුලුවන් . අවුරුදු 17ක් මට සුදුසු තැනක් නොලැබෙද්දි ඒ තැන මට අද දුන්නෙ ආදරණීය සිරස ගැන මට ගොඩක් සතුටුයි …. අමු දරවලින් හරි ගින්දර ගන්න දන්න මනුස්සයෙක් මම. ඉතින් බනින හැමෝටම මම මෙතනින් යද්දී උත්තරයක් දීලා යන්නම්"

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

GalleryGalleryGalleryGalleryGalleryGallery