මෙරට බැංකු ක්‍රියාත්මක කළ පරාටේ නීතිය නිසා සියදිවි නාසාගත් ව්‍යවසායකින් ගැන හෙළිදරව්වක්.

Report

මෙරට බැංකු විසින් ක්‍රියාත්මක කළ "පරාටේ නීතිය" හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් 127 දෙනෙකු පසුගිය වසරේ වසරේ මුල්කාලය වන විට සියදිවි හානිකරගෙන ඇති බව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසායක සංවිධානය අනාවරණය කරනවා.

ඒ, අනුව මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලක්ෂ හතරකට ආසන්න පිරිසක් මෙම නීතිය හේතුවෙන් මේ වන විටත් අසහනයට පත් වී තිබෙනවා.

එක්වරම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහල දමයි. - එම මිල ගණන් මෙන්න.

එක්වරම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහල දමයි. - එම මිල ගණන් මෙන්න.

එම සංගමයේ සභාපති චම්ලි කුමාරසිංහ කියා සිටියේ, ව්‍යාපාරික ස්ථාන හා පදිංචි නිවාස පවා අහිමි වූ බොහෝ පිරිසක් මේවන විටත් දැඩි අසහනකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.

"පැවති රජයන් සම්බන්ධයෙන් කතා කිරීමේ දී, සහනයක් ලැබුණේ නෑ කියන එක තමා කියන්න ඕනේ. පරාටේ නීතිය යටතේ දේපොළ වෙන්දේසි කළ අපි 127 දෙනෙකුට ආසන්න පිරිසක් පහුගිය අවුරුද්දේ මුල් කාලය වෙද්දි සියදිවි හානිකරගෙන තියෙනවා. එතකොට අපිට පරාටේ නීතිය යටතේ, දේපොළ වෙන්දේසියට ලක්වූ සියලුදෙනාටම බැංකුවලින් සහනයක් ලැබුණේ නෑ. අපිට දුන් සහනය තමා සහන කාලය. ඒක ඇත්තටම පොලිය උගුලක්. වර්තමාන රජය සමග අපි යම් සාකච්ඡාවක් කරා. පරාටේ නීතිය දෙසැම්බර් 15 තෙක් තාවකාලිකව අත්හිටුවා තියෙනවා. එය ඉන් පසුව බලාත්මක වෙනවා. එතකොට සියදිවි හානිකරගත් 127 දෙසීයක් තුන්සීයක් දක්වා වැඩිවෙයි. පරාටේ නීතිය නතර කළ සැනින් ව්‍යවසායකයාට ගොඩඒමක් නැත. ව්‍යවසායකයාට ගොඩ එන්න ව්‍යාපාර ගොඩනැගීමේ වැඩපිළිවෙලක් රට තුළ නෑ."ළ නෑ."    

බහුතරයක් වයස අවුරුදු 20 -30 අතර අය. - ලංකාවේ සරම්ප ගැන අනතුරු ඇඟවීමක්. - දිනයන්.. වේලාවන් සහ දුරකතන අංකත් හඳුන්වා දෙයි.

බහුතරයක් වයස අවුරුදු 20 -30 අතර අය. - ලංකාවේ සරම්ප ගැන අනතුරු ඇඟවීමක්. - දිනයන්.. වේලාවන් සහ දුරකතන අංකත් හඳුන්වා දෙයි.