ලංකාවට ආපු සුද්දෝ එංගලන්තෙ දිනපු සතුට සැමරුවේ මෙහෙමයි..(VIDEO)

Cricket Sri Lanka England Cricket Team
By Sewvandhi Nov 06, 2022 02:46 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ දිනවල ලෝකය පුරාම පවතින ක්‍රිකට් උණුසුමත් සමග ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලින් මෙවර ලෝක කුසලානය කවුරුන් දිනා ගනීද යන්න බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා.

මෙම තරගාවලිය තීරණාත්මක තරගයක් තරගයක් ඊයේ දිනයේ පැවැත්වුනා.අපේ ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතරයි.

එම තරගය තරඟය ජයග්‍රහණය කිරීමත් සමග එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි සිටි එංගලන්ත ජාතිකයින් ඔවුන්ගේ ජයග්‍රහණය සැමරුවා..

එම තරග ජයග්‍රහණයක් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ගෙදර යන්න කියා ඔවුන් ජය සැමරු හැටි පහත වීඩියෝවෙන්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha