මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචිය.. - මත්පැන් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න.

Report

දිවයින පුරා සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් මැයි 23 සහ 24 යන දෙදින වසා තැබෙයි.

මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචිය.. - මත්පැන් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න. | Liquor Shops Are Closed For Four Days

ඒ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එයට හේතුව වෙසක් පුන් පොහොය බැවින් ය.

මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


මෙයට අමතරව, මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට දැනුම් දී තිබෙනවා.

ඒ, මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර පැවැත්වීමට නියමිත රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම නිමිත්තෙන් බව සඳහන් වේ.

වහාම, විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරේ - සම්පූර්ණ විස්තරය මෙතනින්..

වහාම, විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරේ - සම්පූර්ණ විස්තරය මෙතනින්..


මේ අතර, අද (20) දිනයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර ආරම්භ විය.

ඒ අනුව පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මකය.

ඒ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.

දිවයින පුරා පාසල් ආරම්භ වන්නේ මෙන්න මෙහෙමයි - අධ්‍යාපන අමාත්‍යාංශය කළ විශේෂ දැනුම්දීම මෙන්න..

දිවයින පුරා පාසල් ආරම්භ වන්නේ මෙන්න මෙහෙමයි - අධ්‍යාපන අමාත්‍යාංශය කළ විශේෂ දැනුම්දීම මෙන්න..