රටම අදුරට යන ලකුණු - විදුලි බල මණ්ඩලයෙන් රතු එළියක්

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසන්නේ විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිලිබදව මෙතෙක් රජය කිසිදු අවධානයක් යොමුකර නොමැති බවයි.

''අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා, අපිව දැඩි ලෙස කණස්සල්ලට පත් කරන්න එපා - අයිරාංගනීගේ පුත්‍රයා

''අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා, අපිව දැඩි ලෙස කණස්සල්ලට පත් කරන්න එපා - අයිරාංගනීගේ පුත්‍රයා

එමෙන්ම ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට විරුද්ධව පසුගියදා ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ පලමු අදියර සැප්තැම්බර් 15 වනදා ආරම්භ කිරීමට සූදානම් බවයි.

නමුත් නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පැවසුවේ රජයෙන් මේ පිලිබදව කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණහොත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කරන බවයි.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය