විදුලි ගාස්තු වැඩි වෙයිද? දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය අද

Report

මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය අද (30) දැනුම්දීමට නියමිතව ඇත.

 ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙම ගාස්තු සංශෝධනය පිළිබඳව දැනුම්දීමට නියමිතව තිබේ.

  ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද පස්වරු 2.00ට පමණ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව නිල වශයෙන් දැනුවත් කිරීමටද නියමිතය.

දුෂ්කර රෝහල් ලැයිස්තුව 128කින් අඩු කරලා GMOA වෙතින් රතු එළියක්

දුෂ්කර රෝහල් ලැයිස්තුව 128කින් අඩු කරලා GMOA වෙතින් රතු එළියක්

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් දැනුම්දීමක්

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් දැනුම්දීමක්