විදුලිබල සැපයීම අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

By Shehan Sep 21, 2025 06:18 PM GMT
Report

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (21) නිකුත් කර ඇත.

මෙම ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා විසින් අද දිනම අත්සන් තබා ඇති බව වාර්තා වේ.

මෙම පියවර, ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට ගත් තීරණයත් සමඟ සම්බන්ධ බව පෙනේ.

ඊශ්‍රායලයේ වීසා නැති ශ්‍රී ලාංකිකයින්ට මෙන්න සුභ ආරංචියක්

ඊශ්‍රායලයේ වීසා නැති ශ්‍රී ලාංකිකයින්ට මෙන්න සුභ ආරංචියක්

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

Gallery