විදුලි බිල් ගාස්තු හෙට සිට ඉහළට..

Sri Lanka Ceylon Electricity Board
By krishani Aug 09, 2022 07:47 AM GMT
krishani

krishani

Report

75% ක සාමාන්‍ය අගයකින් හෙට(10) සිට විදුලි බිල වැඩිවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ය.

මිට පෙර කැඳවූ යෝජනාවලට අනුව මේ තීරණය ගෙන තිබෙන බව ද ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join