විදුලි ගාස්තුවට කුමක් වෙයි ද?. කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.

Report

විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාවලිය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

විදුලි ගාස්තුවට කුමක් වෙයි ද?. කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න. | Electricity Bill In Sri Lanka

ඒ අනුව සාකච්ඡාවට ලක් කෙරෙන යෝජනාවලියට අනුමැතිය ලබාදීමෙන් පසු එය මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කරන බවට එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පැවසීය.

මේ අතර, අද (09) විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කථාබහක් ඇති විය.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කිරීමත් සමගයි.

කෙසේ වෙතත්, එයට විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පිළිතුරු ලබාදීමත් සමඟ දෙදෙනා අතර සංවාදයක් ද ඇති විය.


Sponsored By Sarrita Jewellery

විදුලි ගාස්තුවට කුමක් වෙයි ද?. කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න. | Electricity Bill In Sri Lanka