විදුලි බිලට ආයෙමත් වෙන්න යන දේ?.

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Weather Irrigation Department
By krishani Nov 24, 2023 01:51 PM GMT
krishani

krishani

Report

මේ වන විට ජල විදුලි නිෂ්පාදනය උපරිම මට්ටමෙන් සිදු කරනු ලබයි.

ඒ හේතුවෙන් ඉදිරියේ දී විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට හැකියාව පවතින බවට වාර්තා වේ.

මොකක්ද මේ එකවරම ඉන්ධන වලට වුණේ?. හැමෝම බලා හිටිය දේ ගැන ආරංචිය මෙන්න.. ලබන මාසේ සිදුකරන දෙයක් ගැනත් දැනුම්දීමක්.

මොකක්ද මේ එකවරම ඉන්ධන වලට වුණේ?. හැමෝම බලා හිටිය දේ ගැන ආරංචිය මෙන්න.. ලබන මාසේ සිදුකරන දෙයක් ගැනත් දැනුම්දීමක්.


මේ වන විට විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජලාශ සියල්ලේ ජල ධාරිතාවය සියයට 96ක මට්ටමක් පවති.

එමෙන්ම ගිගා වොට් පැය 1200කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ජලය උපයෝගි කර ගනිමින් වේ.

මේ වන විට අනුරාධපුර - අංගම ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.

ඒ බැවින් තත්පරයට ඝන අඩි 1,300ක ජල ධාරිතාවක් කලාවැවට මුදා හැරෙයි.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ ජලාශ රැසක් මේ වනවිට වාන් දමන බවයි.