විදුලි ගාස්තු සංශෝධනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..හෙට විශේෂ දෙයක් වෙයි.

Report

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ඉදිරිපත් වී සති 06ත් 08ත් අතර කාලයකදී විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවධාරණය කර සිටිනවා.

නව ගාස්තු සංශෝධන යෝජනාවලිය ලැබීමෙන් පසු එය අධ්‍යනය කිරීමෙන් පසු මහජන අදහස් විමසීමට කටයුතු කරන බවයි එහිදී ප්‍රකාශ කළේ.

වාහන මිල සීග්‍රයෙන් පහල බසී..යළි මිල විශාල ලෙස වැඩි කරන බවට ආරංචියක්.(VIDEO)

වාහන මිල සීග්‍රයෙන් පහල බසී..යළි මිල විශාල ලෙස වැඩි කරන බවට ආරංචියක්.(VIDEO)


මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ, විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය හෙට (06) මහජන උපයෝගීතා කොමිෂන් සභාවට බාරදීමට නියමිත බවයි.

එය සකස් කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි එම මණ්ඩලය පවසන්නේ.

You May Like This Video