විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් අද හිමි වූ කැබිනට් අනුමැතිය..
By Sithumi
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මේ බව සඳහන් කර තිබේ
ඒ අනුව මාසයක් තුළ එම යෝජනා ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පවසයි.
මේ අතර අදාළ පණිවුඩයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඒකක ගාස්තු සංශෝධනයටද අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |