අවසන් සතියේ ලංකාවේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළට.
පසුගිය සතිය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉහළගොස් ඇතිබව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීෂ් පවසනවා.
ඔහු පේනවා දෙන්නේ,ප්‍රචන්ඩකාරි සිදුවීම් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් එහිදී නිරීක්ෂණය වී ඇති බවයි.
අවුරුදු 35 ක්ම ආණ්ඩුවේ ගෙදර ඉන්න ඉඩ දුන් - අනුර කුමාරට පින් දුන් ශ්‍රීලානිප යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.
එහිදී වැඩි වශයෙන් තර්ජනය කිරීම්,ආධාර කරුවන්ට පහරදීම්,පක්ෂ කාර්‍යාලවලට හානි කිරීම් වැනි සිදුවීම් වාර්තා වී ඇති අතර මෙම තත්වය ඉදිරි දින කිහිපයේ වර්ධනය වුවහොත් එය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා විය හැකිය.
එමෙන්ම සමාජ මාධ්‍ය හරහා තවදුරටත් අපේක්ෂකයන් අගතියට පත්වන විවිධ ප්‍රචාර තවදුරටත් හුවමාරු වෙමින් ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.