මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

Report

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇති බව එම කොමිසම පවසනවා.

ජනපති රනිල් සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අතර හමුවක්...

ජනපති රනිල් සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අතර හමුවක්...

පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (29) දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1482ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම කොමිෂන් සභාව පැවසුවේ ය.

මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් 1419ක් ම ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි.

හමුදා සෙබළාට මරු කැඳ වූ මාරාන්තික අනතුර...

හමුදා සෙබළාට මරු කැඳ වූ මාරාන්තික අනතුර...

මීට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 07ක් ද වෙනත් පැමිණිලි 56ක් ද ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කළේ ය.