මොන බලු වැඩක්ද මේ නිළියක් වෙලත් පොඩි කොල්ලෙක්ව මරලා දැම්මා දැන් හිර බත් කන්න වෙන්නේ [PHOTOS]
By Ashfa
ඉන්දීය නිළි නන්දිනි කාශ්‍යප් අද (30) ගුවහාටි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එය සම්බන්ධ වූයේ, ඇය ධාවනය කළ යතුරුපැදියක් ගැටීමෙන් 21 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධියටය.
මෙම අනතුර සිදුවූයේ ගිය 25 වැනිදා අළුයම 3.00ට පමණ ගුවහාටිහි දඛින්ගාඕන් ප්රදේශයේය.
අනතුර සිදු කළ පසුව රංගන ශිල්පිනිය පලා ගිය බව අසල්වැසි CCTV කැමරාවක පටිගතව තිබේ.
බරපතල තුවාල සහිතව රෝහල්ගත වූ 21 හැවිරිදි සිසුවා, ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී ඇත.
මියගිය සිසුවාගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ, ඔහුගේ හිසට දැඩි තුවාල සිදුවී ඇති අතර කකුල් දෙකෙහිම අස්ථි බිඳීම්වලට ලක්වී ඇති බවය.


