වෙළෙඳපොළෙහි යළිත් බිත්තර හිඟයක්..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Nov 11, 2022 08:09 AM GMT
krishani

krishani

Report

වෙළදපළේ යළි බිත්තර හිඟයක් මතුව ඇති බව පාරිභෝගිකයින් පවසයි.

ඔවුන් කියා සිටින්නේ රජයේ පාලන මිල ඉක්මවා වෙළඳුන් බිත්තර අලෙවි කළ ද වෙළඳපල තුල ප්‍රමාණවත් බිත්තර නොමැති බවය.

නිෂ්පාදකයින්ගෙන් තමන්ට ලැබෙන්නේ රජයේ පාලන මිල ඉක්මවූ මිලට බැවින් බිත්තර අලෙවියෙන් ඉවත්ව ඇති බව බිත්තර වෙළඳුන් පවසයි.

මේ අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ වෙළඳපොලේ පවතින බිත්තර හිගයට හේතුව පාරිභෝගික අධිකාරියේ ක්‍රියා කලාපය බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha