බිත්තර මිල යළි පහලට

Report

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයට අනුව බිත්තරයක මිල පහල දැමීමට පසුගියදා තීරණය කළ තිබුණි.

ඒ අනුව රතු බිත්තරයක් - රු. 29

සුදු බිත්තරයක් - රු. 27

නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට?

නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට?

ලෙස මිල ගණන් නියම වූ අතර  මිල ගණන් නැවතත් සංශෝධනය වී ඇති බව සඳහන්වේ. ඒ අනුව බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 26 ක්ව පැවැති බිත්තරයක මිල රුපියල් 24ක් වේ. ඊයේ (21) පැවැති කමිටු සාකච්ඡාවෙන් අනතුරුව මේ බව තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක පැවැසීය.

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ගොවිපළ බිත්තර මිල සුදු රුපියල් 24ක් ලෙසත් රතු රුපියල් 26 ලෙසත් එහිදී නියම කළ අතර තොග මිල ලෙස රුපියල් 27 හා 29 ලෙස සුදු හා රතු වශයෙන් එහිදී බිත්තර මිල නියම කර තිබිණ.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි