මාලිමාවට රැවටුනාට ඡන්ද නොදී ඉන්න එපා වෙන පක්ෂෙකට දෙන්න - රනිල් කියයි

Report

මාලිමාවට රැවටුණු නිසා ඡන්දය දීමෙන් වැළකී නොසිට, වෙනත් පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා.. කවදාවත් මෙදා වගේ මිනිස්සු මැරුණේ නෑ.

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා.. කවදාවත් මෙදා වගේ මිනිස්සු මැරුණේ නෑ.

ගාල්ලේ පැවැති පළාත් පාලන අපේක්ෂකයන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඉදිරි පළාත් පාලන ඡන්දය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හමුවක් අද ගාල්ලේදී පැවැත්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

ගෝඨගෙ කාලේ කේස් එකට ගම්මන්පිල ඇතුලට

ගෝඨගෙ කාලේ කේස් එකට ගම්මන්පිල ඇතුලට