පාස්කු ඉරු දින ප්‍රහාරයේ පෙත්සමක් කල් යයි...

Report

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

‍පවතින වර්ශාපතනයත් සමඟ එළවලු සහ මාළු මිල ගණන් අහස උසට...

‍පවතින වර්ශාපතනයත් සමඟ එළවලු සහ මාළු මිල ගණන් අහස උසට...

එම අඳාල පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 25 වන දින කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කර ඇත.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

රුසියාවේ මිනිස් ජාවාරම පිළිබඳ පැමිණිලි 301ක්...

රුසියාවේ මිනිස් ජාවාරම පිළිබඳ පැමිණිලි 301ක්...

ඒ අනුව අදාළ විරෝධතා ජුනි මස 25 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අධිකරණය නියෝග කර ඇත.