රුසියාවේ මිනිස් ජාවාරම පිළිබඳ පැමිණිලි 301ක්...

Report

ඊයේ (27 වැනිදා) වනවිට රුසියාවට ආරක්ෂක අංශ සාමාජිකයන් යවන මිනිස් ජාවාරමට සම්බන්ධ පැමිණිලි 301ක් ආරක්ෂක අමාත්‍යාංශයට ලැබී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, මෙම පැමිණිලිවලින් හෙළිවූ තොරතුරු අනුව දැනට ජාවාරමට සම්බන්ධ හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව නාමල් පවසයි...

මැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව නාමල් පවසයි...

මේ වනවිට ලැබෙන පැමිණිලිවලින් බහුතරය රුසියාවට ගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් කර ඇත.

මෙම පැමිණිලි ඔස්සේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති අණපනත් සංශෝධනය කිරීමට ද රජය අවධානය යොමුකර ඇත.