අනුරාධපුරයට භූ කම්පනයක්...
Anuradhapura
Sri Lanka
Earthquake
By Parami Dissanayake
අද (16) සවස අනුරාධපුර සහ කන්තලේ අතර භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.
එය රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ ය.