අපේ ආණ්ඩුවෙන් තමයි හොඳටම කළේ - e passport ගැන කලබල වෙන්න එපා [VIDEO]

Report

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන e-Passport වැඩසටහන ඉතා සාර්ථකව පවත්වාගෙන යන බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නැති බවත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

STF කණ්ඩායම් 15ක් යොදවාගෙන අලුත් මිෂන් එක මෙන්න

STF කණ්ඩායම් 15ක් යොදවාගෙන අලුත් මිෂන් එක මෙන්න

“අපේ ආණ්ඩුවෙන් තමයි හොඳටම කළේ,” යනුවෙන් ඇමතිවරයා සඳහන් කළේ, e-Passport හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍ර පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගෙන ඒමේ වැදගත් පියවරක් බව අවධාරණය කරමිනි.