ප්‍රබලයෙක් අද අලුයම සිංගප්පූරු බලා දිවයිනෙන් පිටත් වුණේ මෙහෙමයි.. ?

By krishani May 07, 2022 12:33 AM GMT
Report

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.

ඒ අද (7)අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා ය.මෙරට ප්‍රසිද්ධ ඉංග්‍රීසි  පුවත්පතක මේ පිළිබඳව පල වී තිබිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join