යුද ගිනි මැද ඩුබායි අහස කැළඹෙයි - ජාත්‍යන්තර ගුවන්තොටුපළ ළඟ ඩ්‍රෝන යානා දෙකක් කඩා වැටී සිව් දෙනෙකුට තුවාල

Report

ඉකුත් බදාදා දින උදෑසන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) ආසන්නයේ ඩ්‍රෝන යානා දෙකක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම එහි ප්‍රතිඵලයක් ලෙස ඝානා ජාතිකයන් දෙදෙනෙකුට සහ බංග්ලාදේශ ජාතිකයෙකු සුළු තුවාල ලබා ඇති බවත්, එක් ඉන්දියානු ජාතිකයෙකුට මධ්‍යස්ථ තුවාල සිදුවී ඇති බවත් ඩුබායි බලධාරීන් තහවුරු කරයි.

කෙසේ වුවත් ගුවන් ගමනාගමනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන බව ද සඳහන්.

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

‍ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට දැනුම්දීමක්

‍ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට දැනුම්දීමක්