මහ සයුරෙන් මතු වූ කේරළ ගංජා

Sri Lanka Police Sri Lanka Navy Sinhala news
By Hashan Apr 30, 2025 11:06 AM GMT
Hashan

Hashan

Report

යාපනය වැල්වැටිතුරෙයි මුහුදේදී සිදු කල මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයින් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් සතුව කේරළ ගංජා කිලෝග්‍රෑම් 322ක් තිබූ බව, නාවික හමුදාව පවසා සිටියා.

"රනිල් වික්‍රමසිංහ දොස්තර මහත්තයෙක්ට පෙන්වන්න වෙයි" (VIDEO)

"රනිල් වික්‍රමසිංහ දොස්තර මහත්තයෙක්ට පෙන්වන්න වෙයි" (VIDEO)

වැඩිදුර විමර්ශන කටයුතු සදහා සැකකරුවන් හා කේරළ ගංජා තොගය පොලිසියට භාර දී තිබෙනවා .

හර්ෂ ද සිල්වා ආණඩුවේ බොරු හෙලිකරයි (VIDEO)

හර්ෂ ද සිල්වා ආණඩුවේ බොරු හෙලිකරයි (VIDEO)


ReeCha