හර්ෂ ද සිල්වා ආණඩුවේ බොරු හෙලිකරයි (VIDEO)

By Lakshika Apr 30, 2025 09:29 AM GMT
Report

කෝට්ටේ පළාත් සබා ජන හමුවක් අමතමින් සජ බ පාර්ලිමේන්තු මන්ත්‍ර හර්ෂ ද සිල්වා පවසා සිටින්නේ සැමද ආණ්ඩුවට බොරුවෙන් ජීවත් විය නොහැකි බවය.

මාදය අසන ප්‍රශ්න වලට පවා උත්තර දීමට අද රජයට නොහැකිව ඇත.

ලංකාවේ වරාය ඉතිහාසය වෙනස් කරමින් කොළඹට ආ දැවැන්තයා

ලංකාවේ වරාය ඉතිහාසය වෙනස් කරමින් කොළඹට ආ දැවැන්තයා

imf සමග සාකච්චා කර එලග වාරිකය වන ඩොලර් මිලියන 344 ලබා දෙන බවත් එයට ලයිට් බිල වැඩි විය බව එතුමා මෙහිදී පවසනවා.

පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය

පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය

imf එකෙන් පමණක් රටක් ගොඩ නැගීමට බරිට් බව තව දුරටත් පවසා සිටිනවා .