ශ්‍රවණාබාධිත පුද්ගලයින්ටත් රියදුරු බලපත්‍ර.
Sri Lanka
Government Of Sri Lanka
Driving Licence
By Wayomi
ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා නීත්‍යානුකූල වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ නියමු වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඇරඹුණු මෙම වැඩසටහනේ ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අපේක්ෂිතයි.