අධිවේගයේ වාහන ධාවනය කරන රියදුරන්ට දැනුම් දීමක්

Report

මේ දිනවල අධික මීදුම් තත්ත්වයක් පවතින නිසා අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් විමසිලිමත් වන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දැනුම්දෙන්නේ ඉදිරිපස විදුලි පහන් ආලෝක දල්වාගෙන හා වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය කිරීමට රියදුරන් වඩාත් සැලකිලිමත් වෙන ලෙසයි.

තවද තමන්ට පාලනය කර ගත හැකි වේගයකින් රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට වඩාත් අවධාරණය කර තිබේ .

මත්ද්‍රව්‍ය භාවිත කර යෙදෙන වාහන පදින රියදුරන්ට නැවතත් රතු එළි

මත්ද්‍රව්‍ය භාවිත කර යෙදෙන වාහන පදින රියදුරන්ට නැවතත් රතු එළි

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්