ඩ්‍රීම් ස්ටාර් අංජලී උපන් ගමට... මගදි හදිසියේම වුණු දෙයක් නිසා අංජලී හඩා වැටෙයි. කව්රුත් නොසිතූ සංවේදි සිදුවීම මෙන්න....
By Sithumi
ඩ්‍රීම් ස්ටාර් බවට පත් වුණු අංජලී ගැන තමයි මේ දවස්වල හැමෝම වගේ කතා කරන්නේ. ඉතින් ඇය දිනූ කිරුළත් අතැතිව ඇය ඇගේ ගම වන තඹුත්‍තේගම වෙත පිටත්ව ගියා.
ඉතින් එම අවස්ථාවේදි ඇගේ රසිකයන් බොහෝ පිරිසක් මග දෙපසට එක්ව ඇයට සුබ පැතීම සිදු කළා. අංජලී නොසීතූ ලෙස පැමිණි ඒ විශාල පිරිස නිසා ඇය කොතරම් සතුටු වුණාද කියනවනම් ඇය හඩමින් කියා සිටියේ මෙතරම් පිරිසක් ඇයට ආදරය රැගෙන පැමිණි බැවින් සියලු දෙනාටම තම ස්තූතිය ආදරය පුදකරන බවයි.
ඊයේ රාත්‍රියේ ඇය වෙනුවෙන් පැවති සංගීත ප්‍රසංගයටද විශාල පිරිසක් එක්ව සිටියා. එතරම් පිරිසක් ඇය වෙනුවෙන් පැමිණ ආදරය දක්වයි කියලා ඇය නොසිතු බව තමයි අංජලී නම්
පැවසුවේ.
ඇය සමාජ මාධ්‍යය ඔස්සේ ජනාදරයට පත්ව සිට මේ දක්වා දුරක් පැමිණීම පිළිබදව ඇය නිහතමානිව සතුයු වන බව ඇය ප්‍රකාශ කළා.