EEXCLUSIVE : මෙරට ලාබ ලබනවා..ඒ මුදල් ඩැහැගන්න සුදු අලියෙක් ඉන්නවා.. ප්‍රබලයකු ගෙන් විශේෂ හෙළිදරව්වක් (VIDEO)

By Sithumi Aug 11, 2022 04:54 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට ආර්ථිකය ගොඩ නැඟීමට නොහැකි තත්ත්වයකට පවත්නා රජයන් පත් කරමින් සිටින බව ආචාර්ය එම්. ගනේෂමූර්ති මහතා ප්‍රකාශ කරනවා. 

ඔහු මේ බව කියා සිටියේ  ගගන වෙබ් මාධ්‍යවෙත ප්‍රකාශයක් නිකුත් කරමින්. 

ඉන්දියානු සමාගම් මෙරට ඉන්ධන වලින් ලාභ ලබා ගැනීමටත් මෙරට ඛනිජ තෙල් සංස්ථාව මෙරටින් පාඩු ලැබීමටත් හේතුව සුදු අලියෙකු මුදල් ඩැහැගැනීම බව ඔහු ප්‍රකාශ කරනවා.

එමෙන්ම පවත්නා ආර්ථික තත්ත්වය සහ ආයෝජන පිළිබඳව පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ඔහු විසින් සිදු කරනු ලැබුවා.

ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය සහ හෙලිදරව්ව පහත වීඩියෝවෙන් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now