ඊයේ පාර්ලිමේන්තුවේ පිස්සු නටපු දොස්තර. - දැන් කියනවා සජිත් කතාකරලා මල්ලී සපොට් එකක් දෙන්න කිව්වාලු. - (VIDEO)
මේ දින වල ආන්දෝලනාත්මක පුවත් මවන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන රාමනාදන් විශේෂ වීඩියෝව නිකුත් කර තිබෙනවා.
ඒ, ඊයේ 10 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී විපක්‍ෂ නායක පුටුවවේ හින්ද ගැනීමේ සිදුවීමට පිළිතුරු ලබාදෙමින්.

රටේම ණය ගෙවන්න - පළමු වරට රජයෙන් නිධානයක් ගොඩදාන අතතුර කිසිවෙක් නොසිතු ලෙස සිදු වූ දේ..- (UPDATE)(VIDEO)
යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග වැදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ වෛද්‍ය අර්චුනා රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම මැතිසබයේ විපක්ෂ නායකවරයාට හිමි සම්ප්‍රදායික අසුනේ අසුන්ගෙන සිටීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා හුවමාරු වුණා.
