මධූෂ් එක්ක පැටළුනු හිටපු ඇමති ඩග්ලස් දේවානන්දාට ඇප

Report

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇප මත මුදා හැර ඇත.

එතුමා අද (09) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ඔහුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

කරන්දෙණියේ ඝාතනයට දෙන්නෙක් කොටු

කරන්දෙණියේ ඝාතනයට දෙන්නෙක් කොටු

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්