ආයේ මේවා ඉස්කෝලෙට ගේන්න හිතන්නවත් එපා, පාසල්වල ළමයින්ට විශේෂ නිවේදනයක්
දකුණු කොරියානු රජය පාසල් තුළ සිසුන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කරන බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ සිසුන් ජංගම දුරකථන භාවිතය වැඩිවීම නිසා ඔවුන් මත්ද්‍රව්‍ය, අපරාධ, සහ මාර්ගගත ක්‍රීඩා වැනි ගැටලුවලට ගොදුරු වන බව පෙන්වා දෙමින්.
එසේම දෙමාපියන් සහ ගුරුවරුන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ජනාධිපති මූන් ජේ-ඉන් ඉකුත් (27) දින එරට පාර්ලිමේන්තුවේදී පාසල්වල ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමේ ක්‍රියාපටිපාටියක් හඳුන්වා දී තිබුණා.
ඒ අනුව පාලක හා විපක්ෂ පක්ෂවල සහාය ඇතිව, 2026 මාර්තු සිට ආරම්භ වන අධ්‍යයන වර්ෂයේදී දකුණු කොරියාවේ පාසල් සිසුන්ට ජංගම දුරකථන භාවිතයට අවසර නොලැබෙන බව සඳහන්.
