රුපියල යළි බාල්දු වෙයි - ඩොලරය එකවරම ඉහළ යයි
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Sinhala news
By Shehan
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (17) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.38 දක්වාත්, විකුණුම් මිල රු. 303.03 දක්වාත් ඉහළ ගොස් ඇත.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පරීක්ෂා කිරීමේ දී, ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි සටහන් වී තිබුණි.
ලංකා බැංකුව - රු. 294.75 - රු. 302.75
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 291.86 - රු. 303.51
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 294.85 - රු. 301.85
සෙලාන් බැංකුව - රු. 294.00 - රු. 302.00
කොමර්ෂල් බැංකුව - රු. 292.49 - රු. 302.00
