පාස්කු ප්‍රහාර පිටුපස ඉන්නේ බුද්ධි අංශලු - රොහාන් සිල්වා සියල්ල කියයි

Report

අප්‍රේල් 21 ප්‍රහාරය පිටුපස රටේ බුද්ධි අංශ සිටින බව සමාජ හා සාම අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා හෙළි කර ඇත.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

අප්‍රේල් 21 ප්‍රහාර පිටුපස රටේ බුද්ධි අංශ සිටි බවත්, ප්‍රහාර සිදු කළ අය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවත් විමර්ශන වාර්තා මගින් හෙළිවී ඇති බව රොහාන් සිල්වා පෙන්වා දුන්නේය.

සමාජ හා සාම අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා ප්‍රකාශ කළේ, ප්‍රහාරය පිටුපස සිටින ප්‍රධාන මහ මොළකරු හඳුනා ගැනීමට රටේ ආරක්ෂක අංශයට නොහැකි වී ඇති බවයි.  

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න