ඩොලරය එකවරම පහළ යයි..මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්(PHOTOS)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars
By Aruna Sep 11, 2024 07:39 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (සැප් 11) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.08 ක් වන අතර විකුණුම් මිල රු. 305.36 කි.

ජනප්‍රිය සුරූපී නිළියකට ලිංගික දර්ශනයක් රූගත කරන්න ඇරයුමක්..ඇගේ සම නළුවාටත් කරන්න කියපු දේ..අධ්‍යක්ෂවරයාගේ බලපෑමට ඇය කළ දේ මෙන්න(PHOTOS)

ජනප්‍රිය සුරූපී නිළියකට ලිංගික දර්ශනයක් රූගත කරන්න ඇරයුමක්..ඇගේ සම නළුවාටත් කරන්න කියපු දේ..අධ්‍යක්ෂවරයාගේ බලපෑමට ඇය කළ දේ මෙන්න(PHOTOS)


ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇත.

Gallery