ඡන්දය කට උඩ තියන් අද රුපියලට සහ ඩොලරයට සිදු වූ දේ. - ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න.
Dollar to Sri Lankan Rupee
Economy of Sri Lanka
Dollars
By Wayomi
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 287.95ක් ලෙස සහ විකුණුම් මිල රු. 296.97ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ,අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුනේ මෙලෙසින්,
ලංකා බැංකුව - රු. 288.50 - රු. 296.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 285.66 - රු. 297.24
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 288.50 - රු. 295.50
සෙලාන් බැංකුව - රු. 288.05 - රු. 295.55
කොමර්ෂල් බැංකුව - රු. 286.52 - රු. 296.25
අමානා බැංකුව - රු. 289.85 - රු.294.85
පෞද්ගලික අංශයේ සේවකයින්ට දින 3ක නිවාඩුවක්? - ඡන්ද නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - වැටුප් සහිත විශේෂ නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි.
-
NPP 844612
Jathika Jana Balawegaya
70.75% -
SJB 158602
Samagi Jana Balawegaya
13.29% -
NDF 60792
New Democratic Front
5.09% -
SLPP 49562
Sri Lanka Podujana Peramuna
4.15% -
OTHERS 80258
All Other Parties
6.72%