ඡන්දය කට උඩ තියන් අද රුපියලට සහ ඩොලරයට සිදු වූ දේ. - ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 287.95ක් ලෙස සහ විකුණුම් මිල රු. 296.97ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ,අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුනේ මෙලෙසින්,
ලංකා බැංකුව - රු. 288.50 - රු. 296.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 285.66 - රු. 297.24
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 288.50 - රු. 295.50
සෙලාන් බැංකුව - රු. 288.05 - රු. 295.55
කොමර්ෂල් බැංකුව - රු. 286.52 - රු. 296.25
අමානා බැංකුව - රු. 289.85 - රු.294.85
