ඡන්දය කට උඩ තියන් අද රුපියලට සහ ඩොලරයට සිදු වූ දේ. - ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න.

Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Wayomi Nov 13, 2024 11:14 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 287.95ක් ලෙස සහ විකුණුම් මිල රු. 296.97ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

හොඳම දවස් ටික මේ ටික - රන් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහලට.

හොඳම දවස් ටික මේ ටික - රන් මිල තවදුරටත් සීඝ්‍ර ලෙස පහලට.

ඒ,අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුනේ මෙලෙසින්,

ලංකා බැංකුව - රු. 288.50 - රු. 296.50

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 285.66 - රු. 297.24

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 288.50 - රු. 295.50

සෙලාන් බැංකුව - රු. 288.05 - රු. 295.55

කොමර්ෂල් බැංකුව - රු. 286.52 - රු. 296.25

අමානා බැංකුව - රු. 289.85 - රු.294.85

පෞද්ගලික අංශයේ සේවකයින්ට දින 3ක නිවාඩුවක්? - ඡන්ද නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - වැටුප් සහිත විශේෂ නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට දින 3ක නිවාඩුවක්? - ඡන්ද නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - වැටුප් සහිත විශේෂ නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි.

ReeCha