විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එකවරම ලැබෙයි..ලෝක බැංකුවෙන් සතුටුදායක ආරංචියක්..
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක විශාල මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබෙන බව වාර්තා වනවා.
ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර තිබේ.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙම මූල්‍යාධාරය පිරිනමන බවයි පැවසෙන්නේ.