බලන්නකෝ එයා කරලා තියන වැඩේ..ගිනස් පොත අලුත් කළ බල්ලා - (PHOTOS )
By Sithumi
අද අපි කියන්න යන්නේ මේ කියන්නෙ ගිනස් පොතට ගිය බල්ලෙක් ගැන කතාවක් ගැන ලොව දිගම දිව සහිත සුනඛයා විදිහට ගිනස් පොතට ඇතුල් වන්න ඇමරිකා එක්සත් ජනපදයේ Zoey නම් බැල්ලට හැකි වී තිබෙනවා.
Zoeyගෙ විනෝදාංශය නම් බෝල් ගහන එක කියලයි එයාගෙ හිමිකරුවා මාධ්‍ය වෙත සඳහන් කරලා තියෙන්නෙ.
ලැබ්‍රඩෝ සහ ජර්මන් ෂෙපර්ඩ් මිශ්‍ර සුනඛ වර්ගයකට අයත් මෙයාගෙ දිවේ දිග ලෙස සඳහන් වී තියෙන්නෙ සෙන්ටිමීටර් 12.7 ක් විදිහට
එයාගේ ලස්සන ෆොටෝ ටිකක් පහතින් බලන්න.ඉතින් ඔයාගේ බව්වොන්ට ආදරේ යාලුවෝ එක්ක ගගන අපේ මේ කතාව බෙදාගන්නත් අමතක කරන්න එපා.