දියතලාව හමුදා පරිශ්‍රයේ ළිඳකින් හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් මතුවෙයි..!

Sri Lanka Army Sri Lanka
By Sewvandhi Jun 30, 2022 11:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දියතලාව ගුවන් හමුදා පුහුණු පරිශ්‍රයේ තිබූ ළිඳකින් ආධුනික ගුවන් හමුදා පුහුණු සෙබලකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ සෙබලා කඳවුරෙහි නොමැති බවට අනාවරණය වීමත් සමඟ සිදු කළ සොයා බැලීමක දී ඔහුගේ සිරුර සොයාගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි ආධුනික සෙබලකු වන අතර ඔහුගේ මරණය සම්බන්ධ යෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha