සේවය දමා වැඩ වර්ජනයට ගියා වගේ නෙමෙයි මෙන්න කට්ටියකට ලොකුවටම කරන්න යන දෙය.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

ප්‍රවාහන සේවාව මෙරට අත්‍යවශ්‍ය සේවාවක් කර තිබෙනවා.

සේවය දමා වැඩ වර්ජනයට ගියා වගේ නෙමෙයි මෙන්න කට්ටියකට ලොකුවටම කරන්න යන දෙය.. දැන් ලැබුණ ආරංචිය මෙන්න.. | Disciplinary Action Against Railway Strikers

ඒ හේතුවෙන් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය නීතිවිරෝධී ක්‍රියාවක් බවත් සේවයට වාර්තා නොකරන සේවකයින්ට විනයානුකූල පියවර ගන්නා බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූබසිංහ මහතා සඳහන් කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර ඇත.

එසේ තිබී දී දුම්රිය ස්ථානාධිපතිවරු සහ පාලකවරුන් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය නීතිවිරෝධී බව අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO)

ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO)


මෙම හදිසි වැඩවර්ජනයන් නිසා බදුල්ල, ත්‍රිකුණාමලය හා මඩකළපුව දක්වා අද (09) ධාවනය වීමට තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කර තිබෙනවා.

ඒ හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවගේ ගමනාගමන පහසුව සලසාදීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීමට කටයුතු කර ඇත.

මෙම වැඩවර්ජන තත්ත්වය හේතුවෙන් හෙට (10) දිනයේ කාර්යාලයීය දුම්රිය ධාවනයට බාධාවක් ඇති වුවහොත් ඊට මූහුණදීම සඳහා ලංගම බස් රථ වැඩි ගණනක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

වහාම ලබන 12 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ - එකවරම දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න..

වහාම ලබන 12 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ - එකවරම දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න..


කෙසේ වෙතත්, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබෙන මගීන් සඳහා ලංගම බස් රථවල ප්‍රවාහනය නොමිලේ සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය ලේකම් රංජිත් රූබසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.