ආපදා තත්වයෙන් පුද්ගලයන් 2120 ක් දෙනෙක් අවතැන්
By Kanchana
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සදහන් කරන්නේ වර්තමානයේ ද පවතින තත්ත්වය අනුව අද (27දා) දහවල් 01 වන විට පවුල් 697ක පුද්ගලයන් 2120ක් මේ වන විට සුරක්ෂිතතා මධ්‍යස්ථාන 38ක රැඳී සිටින බවයි .
තවද එම පුද්ගලයන්ට අවශ්‍ය අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ආහාර ලබා දෙන බවද එතුමා සදහන් කර ඇත.