ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනා පැරා ඔලිම්පික් වීරයා ලංකාවට පැමිණි මොහොත (VIDEO/PHOTOS)
Sri lanka
para olympics
Dinesh herath
By Sithumi
ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් ඇතුළු කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ මොහොත පහතින් නරඹන්න.