සමගි ජනබලවේගය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලූ විශේෂ ඉල්ලීම..
අනිද්දා (25) දින පාර්ලිමේන්තුව කැඳවන ලෙස සමගි ජනබලවේගය නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
ඒ ඊයේ (22) අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය අසළ සිදු වූ සිදුවීම් සහ රටේ වත්මන් තත්වය පිළිබඳව එහිදී විවාදයක් ලබාදෙන ලෙසටයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.