රටම ආදරය කරන දිනක්ෂි, සාරංග කළා යුවල අලුත උපන් සිගිති දියණියත් එකක් නත්තල සැමරුවේ මෙහෙමයි (PHOTOS)

By Sithumi Dec 26, 2021 05:09 PM GMT
Sithumi

Sithumi

Report

සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම කතා බහට ලක්වෙන කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ආදරණීය කළා යුවලක් තමයි සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම පහුගිය දවසක දිනක්ෂි සිගිති දියණියක් මෙලොවට බිහිකරමින් උතුම් මව් පදවිය ලැබීමත් සමඟ දැන් මේ ආදරණීය යුවල මව් පියන් වූ බවත් අපේ රටේ හැමෝම දන්නා කාරණයක්. කොහොම නමුත් අලුත උපන් පුංචි සිඟිති දියණියත් එක්ක මේ දවස් වල මේ ආදරණීය යුවල ඉතාමත් සුන්දර ජීවිතයක් ආදරෙන් සතුටෙන් ගතකරන බව කාටත් රහසක් නෙමෙයි.

මොකද මේ ආදරණීය කැදැල්ලේ ආදරණීය සුන්දර ඡායාරූප නිතරම අපට ඔවුන්ගේ සාමාජ මාධ්‍ය ජාලා ගිණුම් හරහා දකින්න ලැබෙන නිසා.

ඉතින් ඒ වගේම ඊයේ දිනයට යෙදිලා තිබුන නත්තල මේ ආදරණීය පවුලේ හැමෝම එකතු වෙලා බොහොම අපූරුවට ජයටම සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. 

ඉතින් ඒ වගේම සාරංග සහ දිනක්ෂි ඔවුන්ගේ නත්තල් සුබපැතුම විදිහට සටහනක් එකතු කරමින් පවසලා තිබුනේ මේ නත්තලේ ඕගොල්ලොන්ගේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවේවා කියලයි. ඉතින් මේ ආදරණීය පුංචි කැදැල්ලට අපිත් සුබම සුබ නත්තල් කියලා සුබ පැතුම් එකතු කරමු.

ඉතින් ඒත් එක්කම මේ කිරි සිනහවෙන් හැඩ වුනු ආදරණීය පුංචි කැදැල්ලට අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha